Friday, September 4, 2015

iPhone 6s

ඇපල් පරම්පරාවේ ඊලග iPhone සාමාජිකයා සැප්තැම්බර් 9 වෙනිදා එළිදැක්වීමට සියල්ල සුදානම්. 


මේ දිනවල San Francisco හි පිහිටි Bill Graham Civic ශ්‍රවණාගාරය ලහි ලහියේ තම නවතම අයිෆෝනය එළිදැක්වීම සදහා ඇපල් ආයතනය විසින් සුදානම් කරමින් පවතිනවා. ලොවම බලා සිටින මෙම සුවිශේෂී අවස්ථාව සැප්තැම්බර් 9 වෙනි බදාදා උදැසන 10 ආරම්බ වීමට සියල්ල සුදානම්.

iphone 6s හි යම්යම් තොරතුරු මේ වනවිට අන්තර්ජාලය වෙත යොමු වී තිබෙනවා.

RUMORED FEATURES

A9 processor
2GB RAM
Improved 12-megapixel camera
Same design as iPhone 6
Less bendable 7000 Series aluminum shell
Force Touch
Improved Touch ID
Gold, Rose Gold, Silver, and Space Gray colors